Posts

Showing posts from September, 2024

International Day Of Older Person

Image
International Day Of Older Persons   ශ්‍රී ලංකාව අද වැඩිහිටි පුද්ගලයින් සහ ළමා දිනය සඳහා වන ජාත්‍යන්තර දිනය සමරනවා. මෙවර වැඩිහිටි පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනයේ තේමාව වන්නේ “වැඩිහිටි පුද්ගලයින් සඳහා වන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පොරොන්දු ඉටු කිරීම පරම්පරා හරහා” යන්නයි. වැඩිහිටියන්, දැනුම, අත්දැකීම් සහ සාම්ප්‍රදායික සංස්කෘතික අංග ඉතා වටිනාකමක් ගෙන එන සාමාජිකයන් වේ. එමෙන්ම, ඔවුන්ගේ ආදරණීයත්වය හා නායකත්වය, පරපුරන්ට විශේෂිත බලපෑමක් කරනවා. එය යහපත් ආර්ථිකය, සමාජය සහ සංස්කෘතියක් නිර්මාණය කිරීමට දායක වේ. වැඩිහිටියන්ගේ ආයුෂය දිගුවා යාමත්, යුගාන්තය තුළ ඔවුන්ට පළපුරුදු සහ නව දැනුම ලබා දීමේදී, නව පරපුර අතර සම්බන්ධතා ඇතිකර ගැනීම වැදගත් වේ. වැඩිහිටියන්ට කටයුතු කරනු ලබන විවිධ ආයතන සහ සංවිධාන, සෞඛ්‍ය, සමාජික සහ මානසික සෞඛ්‍යය සම්බන්ධ විශේෂිත වැඩසටහන් සංවිධානය කරයි. මෙම දිනයේ, අපිට අවශ්‍යයි වැඩිහිටියන්ගේ ගෞරවය හා අයිතිවාසිකම් පිළිබඳ අවධානය යොමු කිරීම. ඔවුන්ගේ අභියෝග සහ අවශ්‍යතා ගැන සාකච්ඡා කරමින්, අධ්‍යාපනික හා සෞඛ්‍ය සේවා සහ අලුත් අවස්ථා සොයා ගැනීමේ උත්සාහයක් විය යුතුය. මේ මාර්ගයෙන්, අපි...

World Children's Day

Image
  World Children's Day Children's Day is a special occasion celebrated in many countries around the world to honor and celebrate children. A day that recognizes the importance of childhood and promotes children's rights and well-being. While the exact date varies from country to country, Children's Day is usually celebrated on a day that has cultural or historical significance for children. In some countries, Children's Day is a national holiday, while in others it is a more informal celebration. Schools, communities and families often organize special events and activities to mark the day. These may include children's parades, concerts, sports competitions, art exhibitions and educational programs. The aim of these events is to provide children with a fun and enjoyable day full of laughter, learning and celebration. Children's Day is also an opportunity to raise awareness about the challenges faced by children around the world. These challenges can include ...

World Heart Day

Image
     World Heart Day World Heart Day, celebrated every year on September 29, serves as a vital campaign to increase awareness about cardiovascular disease (CVD) and its prevention. This day emphasizes the critical importance of heart health and encourages individuals to take proactive steps to maintain cardiovascular wellness. Cardiovascular disease continues to be the leading cause of sudden deaths globally, claiming approximately 17.9 million lives each year. This alarming statistic underscores the necessity of education regarding risk factors associated with CVD. Unhealthy diets, lack of physical activity, tobacco use, and excessive alcohol consumption significantly contribute to the prevalence of cardiovascular issues. By focusing on these preventable factors, World Heart Day aims to inspire positive lifestyle changes. Incorporating a balanced diet rich in fruits, vegetables, and whole grains, along with regular exercise, can greatly reduce the risk of CVD. Furthermor...

World Tourism Day

Image
  World Tourism Day Tourism and Peace Tourism has always been recognized as the bridge for fostering understanding and peace between nations. As the world celebrates World Tourism Day under the theme of "Tourism and Peace," it emphasizes how travel can contribute to peaceful coexistence, mutual respect, and conflict resolution by bringing people from diverse backgrounds together. When people travel, they don’t just explore new places; they engage with different cultures, learn about shared histories, and develop a deeper respect for each cultures. At the heart of tourism is its ability to bring people together. It allows individuals from different backgrounds to share experiences and gain new perspectives. Every time a person sets out to explore new destinations, they embark on a journey of discovery beyond the landscapes or landmarks. It is a discovery of new cultures, traditions, languages, and ways of life. In a globalized world where conflicts and divisions often dominate...

World Environmental Health Day

Image
  ලෝක පාරිසරික සෞඛ්‍යය දිනය🌳🌵🌏 World Environmental Health Day  තිරසාර සංවර්ධන ඉලක්ක ඔස්සේ ගැටෙමින් ගෝලීයකරණයේ ප්‍රතිඵල භුක්ති විදින මානව ප්‍රජාව වන අපත්, අනිකුත් ජෛව ගෝලීය සංරචකත් , සත්ව ප්‍රජාවත් මිහිමත සුවිශේෂී ක්‍රියාවලින් සමුදායකට දායක වේ. පෘථිවි තලය මත ජීවය සුරකින සත්ව ප්‍රජාව සහ පුළුල් අන්තර් සම්බන්ධතා දාමයක් ඔස්සේ පෘථිවි ක්‍රියාවලින් පවත්වා ගෙන යනු ලබන සංරචකයන්ගේ යහපැවැත්ම ප්‍රධාන කර ගත් පුළුල් ව පැතිරුණු කරුණු ගණනාවක් ඔස්සේ ලෝක පාරිසරික සෞඛ්‍යය දිනය සමරනු ලබයි. ලෝක පාරිසරික සෞඛ්‍යය පිළිබඳව වූ දිනය සෑම වර්ෂයකම සැප්තැම්බර් 25 වන දින ට යෙදී ඇත. ලොව පුරා පවතින පාරිසරික සංවිධාන, සම්මුතින් මෙන් ම රාජ්‍යන් කලාපීය වශයෙන් මෙන් ම ගෝලීය වශයෙන් පාරිසරික සෞඛ්‍යය සුරැකීමට අත්වැල් බැඳගනී. මෙහිදී පාරිසරික සෞඛ්‍යය කෙරෙහි මෙන් ම ජෛව ගෝලයේ අනෙකුත් සංරචක , සත්ත්ව ප්‍රජාව සහ ඔවුන්ගේ විවිධත්වය , පාරිසරික සාධක කෙරෙහි බලපෑම් ඇති කරන සූර්ය කිරණ, උෂ්ණත්වය , ආර්දතාවය, වර්ෂණය ආදී සාධක වල සෘජු සහ වක්‍ර බලපෑම් කෙරෙහි අවධානය යොමු කරයි. එමෙන්ම මානව සෞඛ්‍යය සහ පාරිසරික සෞඛ්‍යය අතර අන්තර් සම්බන්ධතාව...

International Day Of Peace

Image
  International Day of Peace A Global Call to Harmony and Unity 🕊️🕊️ International Day of Peace, celebrated on the 21st of September every year, comes as a giant call for harmony and unity at a time when the world is torn apart by conflict and division. First initiated by the United Nations in 1981, it has since continued to be an annual worldwide reminder to embrace peace and come together at all levels—individual, community, and national—to a more peaceful and just world. Activities include peace marches, and vigils, educational events, and cultural performances in an effort to bring about a sense of non-violence and reconciliation. The International Day of Peace found its inception in the early 1980s when the United Nations General Assembly saw the increasing need to have at least one specific day dedicated to promoting peace and had therefore passed unanimously Resolution 36/67. This was a resolution passed in 1981, stating that henceforth, the third Tuesday of September woul...

International Ozone Day

Image
  International Ozone Day Protecting Our Shield ☀️🌝🌕 International Ozone Day falls on 16 September, the day in 1987 when the Montreal Protocol was signed. This united global agreement was a breakthrough toward salvation for life on Earth from disruptive ultras causing terrible impact by protecting the gossamer shield strung about our planet—the ozone layer. The day thereby provides a forum upon which the vital importance of the ozone layer is brought to home to roost; the successes in the efforts to recover the same layer are identified, while the rest and further challenges are noted. Brief History of the Ozone Layer and Its Depletion The ozone layer is that very thin and compact part of Earth's atmosphere that is rich in the gas ozone. In the stratosphere, this gas absorbs most of the harmful form of solar ultraviolet radiation, allowing very little to pass through to the Earth's surface. Life as we know it could have not existed if this layer was not here. It was in the mi...

World First Aid Day

Image
  World First Aid Day ! 🩺💊  Saving Lives, Digitally 🧑‍⚕️ The World First Aid Day is an annual event celebrated on the second Saturday of September, commonly observed as a global platform for promoting first-aid awareness and skills. Again, this year, it will be celebrated on September 14, 2024, with the theme "First Aid in the Digital World." It is through history that World First Aid Day took the shape of its existence; this is what this article presents as it focuses on the use of digital technology for better first aid training and accessibility.   First aid is as old as humanity, dating back to the very beginning of civilization. What it is, however, the standardized concept of first aid evolved through time and found firm roots in the 19th century. This was mainly due to the fact that during the process of industrialization and urbanization, accidents rose tremendously and so did the need for some sort of standard procedures about providing immediate care in ...

World Suicide Prevention Day

Image
ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය World Suicide Prevention Day  කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස දකින්නේ යම් සේද,මිනිසෙක්ව බව කතර තුළ ආත්ම ගතවීම එවන් දුර්ලභ කාරණාවක්. වර්තමාන ලෝකයත් සමඟ ගැටෙන මිනිස් ජීවිත සඳහා අත්‍යාවශ්‍යම ආරක්ෂක අවිය වන්නේ මානසික ඒකාග්‍රතාවයයි. ශාරීරික හෝ මානසික වශයෙන් ඇතිවන ප්‍රබල බලපෑම් පුද්ගල හැඟීම් සමඟ උරෙන් උර ගැටෙනු ලබයි. උප්පත්තියේ සිට මරණය දක්වා සමබර මනසකින් යුතුව ක්‍රියා කළ හැකිනම් එය ජීවිතයට මහත් ආශිර්වාදයකි. පවුල් පසුබිම,සෞඛ්‍ය ගැටළු,ආදරය, අධික කාර්යබහුලත්වය මෙන්ම විවිධාකාරී මිනිස් ප්‍රශ්න අලලා ඇතිවන අසමතුලිත මානසික තත්ත්වයන් සියදිවි නසා ගැනීම් තුළින් කෙළවර වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් ප්‍රබල වේ. සංඛ්‍යා ලේඛන වලට අනුව ගෝලීය අර්බුධය වන්නේ සෑම වසරකම 700,000කට අධික පිරිසක් සියදිවි නසා ගැනීමෙන් මියයාමයි. ඒ තුළත් වයස අවු: 15-29 අතර තරුණ පිරිසක් සිටීම ඉතා කණගාටුදායක තත්ත්වයයි. බොහෝ සෙයින් සියදිවි නසා ගැනීම් වැළැක්වීම  සඳහා කාලෝචිතව මැදිහත්වීම,සමාජය දැනුවත් කිරීම,මානසික සෞඛ්‍ය සම්පත් සඳහා වැඩි ප්‍රවේශයක් ලබාදීම,  ක්ෂණික ඇමතුම් හා උපදේශන සේවා සම්බන්ධ උ...

International Literacy Day

Image
  International Literacy Day  📚 International  Literacy Day which is commemorated on the 8th day of September each year, is a day that is set aside for conscious awareness of the significance of literacy being a right as well as a tool for progress. The International Relations volume makes the first confirmation of such and other documents echoed this. This is a day that the main goal is to explain to people why as well as how it is important to learn to read and write. In addition, it is a day to show solidarity with those who suffer unfair treatment because their education status. The ability to read and write in the current information-based society is not only an individual's privilege but also a ticket to social, economic, and cultural realms. None the less, these people can still get the help needed to be a part of today's advanced technologies. The barriers are not completely banished, as one of the latest investigations showed that even the most basic literacy sk...